86 ශේන්
About this book
ත්‍රීවීලරය ෂේන් අසල නැවැත්වූ විට ෂේන් කිසිවක් නොවිමසා පසුපස ආසනයට ගොඩ විය. ක්‍රිස්ටි යනු බදුල්ල ප්‍රදේශයේ සිට කොළඹ පැමිණි දෙමළ පුද්ගලයෙකි. තමා ජීවත්වන පරිසරය තුළ කිසිවෙකුට අන්‍යන්‍ය භාෂාවක් නොවීය. ඔවුන් දෙමළ, සිංහල දෙභාෂාවම කතා කිරීමට හැකි ඇත්තෝ වූහ. ඔවුන් අතර භාෂා ප්‍රශ්නයක් කිසිදා පැන නැගී නැත්තේය.
Details
ISBN
9789557667591
පිටු ගණන (Pages)
155
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review