Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මන්දාරම් රාත්‍රිය

මන්දාරම් රාත්‍රිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සතිෂ් අඹන්පොළ 'මන්දාරම්
රාත්‍රිය’ කෘතිය කියවූයේ හිරගෙදර
සිටමයි. එම කෘතිය අවසාන වන
තෙක් කියවූ ඔහු කෘතියේ අවසාන
පිටුවේ මෙසේ ලියා තිබිණි.

ඕනෑම කෙනෙකු වරදක් සිදු
කළහොත් එයට කෙදිනක හෝ
දඬුවම් ලැබෙන බව දැනගත යුතුයි.
බුදුන් වහන්සේ වදාළ ධර්මයද
මෙයයි. කෙනෙකු සංසාරයේ
ආත්මයෙන් ආත්මයට ගෙනියන්නේ
ද මේ පිං පව් දෙකයි. එම නිසා පව්
නොකර නොපමාව කුසල් රැස්
කරන්න.

'මන්දාරම් රාත්‍රිය’ ආදර්ශමත්
කෘතියකි. එහි එන අපරාධකරුගේ
චරිතය හුදෙක් මගේ ජීවිතයට
සම්බන්ධය. එහෙත් මෙම කෘතිය
කියවන ඔබ කිසිදා මා වැන්නෙකු
නොවන්න.

ISBN
9786245829101
පිටු ගණන (Pages)
457
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මන්දාරම් රාත්‍රිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.