Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉන්ස්පෙක්ටර් රොමේෂ්

ඉන්ස්පෙක්ටර් රොමේෂ්

About this book

රහස් පරීක්ෂක රොමේෂ් ඔහුගේ වික්‍රමාන්විත, ශූර පරීක්ෂනයන් දියත් කරමින් වැළලී යන අපරාධ හෙළි කර ගනිමින්, නීතිය උදෙසා තම සේවය ඉහළින්ම ඉටු කරයි.

ඔහු ජීවමාන චරිතයක්, පාඨකයා තුළ “ඉස්පෙක්ටර් රොමේෂ්” සජීවීව දකින මනසක්, මේ රචකයා නිර්මාණය කර තිබේ. ඔහු මවන රූපකාය මිනිස් සිතේ යම් රුවකට සමාන කර සජීවී කරනය කරයි.............

මෙයයි රචකයාගේ පන්හිඳේ විශ්මය. ඔහු පෑනක්, හිස් කොලයක් අතට ගෙන ලොවේ කිසිදු තැනක ලියවී නැති කියවී නැති, වාක්‍ය පෙළක් තනයි.

එම කල්පිතය, සිතිවිලි සමුදාය ඔහුට ඔහුගේ සන්තානයට ගලා එන්නේ පන්හිඳෙන් පිටතට ගලා විත් අකුරු කරන්නටය. එහි ප්‍රතිඵලය පාඨකයා කුතුහල මනසින් පිටුවෙන් පිටුවට නොනිත් ආශාවන් ඇති කරන විස්කම් නිර්මාණයක් බිහි වීමයි.

නිර්මාණ කරුවානනි, රචකයානනි, කතුවරයානනි, ඔබටත් ඔබගේ නොකිලිටි චිත්ත සන්තානයටත්, ඔබගේ පන්හිඳෙන් කියවෙන හැඩ බලන රස කරන රස විදින පාඨකයාටත් චිර ජීවනය ලැබේවා!

ගැමුණු ගුණරත්න

ප්‍රධාන පොලිස් පරීක්ෂක,

පොලිස් ස්ථානාධිපති,

පොලිස් ස්ථානය,

මල්වතුහිරිපිටිය

ISBN
9786245829040
පිටු ගණන (Pages)
623
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉන්ස්පෙක්ටර් රොමේෂ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.