Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කළුගල වීදිය

කළුගල වීදිය

About this book

ඕනෑම කෙනෙකු අපරාධයක් කළහොත් එයට කෙදිනක හෝ දඬුවම් ලැබෙන බව සමාජ ගත කරමින්, ඩී. එම්. අනුර දිසානායක මෙවන් වූ අර්ථවත් කෘති ගණනාවක් ලියා පළ කොට ඇත. දින සති මාස ගණනකින් නොව අවුරුදු ගණනාවකට පසුව වුව ද පරීක්ෂණ තුළින් අපරාධකරුවන් නීතියේ රැහැනට ගන්නා අයුරු විදහා දක්වන ඔහුගේ කෘති සමාජයට යම් මෙහෙවරක් කර ඇතැයි මා විශ්වාස කරමි. මාරවිල මන්දිරය, උඩුවර තානායම, කොටගල බිංගෙය, අදුරු සෙවණැල්ල, යළි උපන් යුවතිය වැනි කෘති ඊට කදිම නිදසුන් ය.

 

අමරාණි මුදලිගේ

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ - ප්‍රසිද්ධ නොතාරිස්

සාමවිනිසුරු - දිවුරුම් කොමසාරිස්

නිල නොලත් මහේස්ත්‍රාත් - ගම්පහ

ISBN
9786245829064
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළුගල වීදිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.