Back to Top
පෙම් දියවර
Special Price
රු. 855.00
Regular Price
රු. 950.00
Out of stock
SKU
pem-diyawara-sureka-nilmini-silika-publisher
ප්‍රේමය තිබුණේම
හිමිකමක් නැතුවම වුණත්
ජීවිතේ කළුවරම දවස්වල
තනි නොකර ළඟ හිටිය
හුස්මක වෙනසත් හැඳින
දරාගත්තු ඔබ ගාව...
දියවර මංගල්‍යයක් වෙලා
ඔබ ආවේ ජීවිතේ
එක කාර්තුවකට වුණත්
හදවනම අස්වැද්දූ
ඔය මහරු පෙම ඇති
කල්පයක් ජීවත් වෙන්න