Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෙම් දියවර

පෙම් දියවර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රේමය තිබුණේම
හිමිකමක් නැතුවම වුණත්
ජීවිතේ කළුවරම දවස්වල
තනි නොකර ළඟ හිටිය
හුස්මක වෙනසත් හැඳින
දරාගත්තු ඔබ ගාව...

දියවර මංගල්‍යයක් වෙලා
ඔබ ආවේ ජීවිතේ
එක කාර්තුවකට වුණත්
හදවනම අස්වැද්දූ
ඔය මහරු පෙම ඇති
කල්පයක් ජීවත් වෙන්න

ISBN
9786245841332
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෙම් දියවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.