රෝමියෝ මං සහය නිළියක්

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
romiyo-man-sahaya-niliyak-desandi-kalupahana-sarasavi

තදින් අත් පටලන්

සිප්පි කටු යුවළක්

මුහුදු රළකට නැගී

උනුන් ගැන

මොනවදෝ මුමුණයි

“ඔයා දැන්මම යනවද?”

අඩක් ගිලදැමූ පසුවත්

නියොන් තරු එළි ලවා 

මුහුදකට ආදරෙයි කියවයි 

ලැජ්ජ නැති අටවක සඳ !

Back to Top