රෝමියෝ මං සහය නිළියක්
About this book
තදින් අත් පටලන්
සිප්පි කටු යුවළක්
මුහුදු රළකට නැගී
උනුන් ගැන
මොනවදෝ මුමුණයි
“ඔයා දැන්මම යනවද?”
අඩක් ගිලදැමූ පසුවත්
නියොන් තරු එළි ලවා
මුහුදකට ආදරෙයි කියවයි
ලැජ්ජ නැති අටවක සඳ !
Details
ISBN
9789553132307
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
VihasnaNice book
Write a review