ඔත්තු බව්වා සුපිරි මොළය

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
oththu-bawwa-supiri-molaya-andrew-cope-dileepa-jayakodi-bookrack

''ලැබ්රඩෝර් සයිස් එකට - හැදුණු අපේ ලාරා

කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා

සුදු ඇග මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා

වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා

රහස් හොයනවා - හොරු අල්ලනවා

ඔත්තු බලනවා - සටන් කරනවා

භාෂා තුන, හතරකුත් දන්නවා

පරිගණකෙන් ඊ මේල් යනවා - නුවණ,සවිය නියන බව්වා

හමුදාවෙත් හිටපු බව්වා - රජයට වැඩ කරන බව්වා

"ලාරා" අපෙ ඔත්තු බව්වා”

''ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්චර දක්ස හින්දයි..! කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ හතරවෙනි හපන්කම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!''

Back to Top