ඔත්තු බව්වා සුපිරි මොළය
About this book
''ලැබ්රඩෝර් සයිස් එකට - හැදුණු අපේ ලාරා
කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා
සුදු ඇග මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා
වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා
රහස් හොයනවා - හොරු අල්ලනවා
ඔත්තු බලනවා - සටන් කරනවා
භාෂා තුන, හතරකුත් දන්නවා
පරිගණකෙන් ඊ මේල් යනවා - නුවණ,සවිය නියන බව්වා
හමුදාවෙත් හිටපු බව්වා - රජයට වැඩ කරන බව්වා
"ලාරා" අපෙ ඔත්තු බව්වා”
''ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්චර දක්ස හින්දයි..! කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ හතරවෙනි හපන්කම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!''
Details
ISBN
9786245663910
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review