කූඹියෝ

Special Price රු. 2,250.00 Regular Price රු. 2,500.00
Out of stock
SKU
kumbiyo-screenplay-lakmal-dharmarathna-damitha-chandrasiri-muses

පායනා කාලෙ දී

රෑ දවල් මහන්සි වී..

කන්න දේ රැස් කරයි කූඹියෝ....

 

උන් ඉතා ඉක්මනින්..

යන්නෙ මේ කඩිසරෙන්..

කම්මැළී නෑ කිසිත් කූඹියෝ

 

පායනා කාලෙ දී

රෑ දවල් මහන්සි වී...

කන්න දේ රැස් කරයි කූඹියෝ....

 

මුල් ගායනය සහ පද රචනය සරණගුප්ත අමරසිංහ

Back to Top