කූඹියෝ
About this book
පායනා කාලෙ දී
රෑ දවල් මහන්සි වී..
කන්න දේ රැස් කරයි කූඹියෝ....
උන් ඉතා ඉක්මනින්..
යන්නෙ මේ කඩිසරෙන්..
කම්මැළී නෑ කිසිත් කූඹියෝ
පායනා කාලෙ දී
රෑ දවල් මහන්සි වී...
කන්න දේ රැස් කරයි කූඹියෝ....
මුල් ගායනය සහ පද රචනය සරණගුප්ත අමරසිංහ
Details
ISBN
9789553727145
පිටු ගණන (Pages)
625
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review