කැකෑරෙන වැලි
About this book
එකිනෙකට වෙනස් සංස්කෘතික පසුබිම්වලින් එන ආසියාතිකයින් රැසක්! ඔවුන් සමඟ එකට ගතකළ අත්දැකීම් බහුල කාලයක්! විවිධ ආහාරවර්ග සමඟ අපූරු ආහාර සංස්කෘතියක්! ඕනෑම දේකට ළඟින් සිටින ඉන්දියානු මිතුරන් දෙදෙනෙක්! මේ හැම පාලනය කරන, ඇමරිකානුවන් හමුවේ ගොඩනැඟුණු ස්වදේශික ලිබරල් සවුදි ප්‍රධානියෙක්..!
“කැකෑරෙන වැලි” තුළින් ඔබ හමුවට එන්නේ ඔබ කිසිදා අත්දකින්නට බලාපොරොත්තු නොවන, ඔබ නුදුරු අනාගතයේදී අත්දකින්නට බලා සිටින, එසේත් නැතිනම් දැනටමත් සවුදි අරාබියේ කැකෑරෙන වැල්ල මත ඔබ දැක ඇති සුන්දර, අසුන්දර යථාර්ථයේ මෙතෙක් ඔබ නොදුටු අපූරු පැතිකඩකි. සවුදි අරාබිය කෙබඳු තැනක්ද? එහි රජකරන ආන්තික ජීවන රටාව කුමක්ද? මැදපෙරදිග කැකෑරෙන වැල්ල මත පිහිටි වෙනස්ම රාජ්‍යයේ නොදත් වගතුග සමඟ, සවුදි අරාබිය පිළිබඳ වෙනස්ම කියවීමක්... සවුදි අරාබිය ගැන අත්පොතක් බඳු “කැකෑරෙන වැලි”!
Details
ISBN
9786245874019
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review