Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ගිනි පුළිඟු - කෙටි කවි - කාව්‍ය සංග්‍රහය

ගිනි පුළිඟු - කෙටි කවි - කාව්‍ය සංග්‍රහය

About this book

පිළිහුඩුවකුගේ පියාසැරිය, උකුස්සකුගේ ඡායාව සහ පොකුණ මත හැලපෙන්දකු ඇතිකළ රැළිති ඇසිල්ලකින් දකින්නට මට හැකිය. භූමි දර්ශනයේ සෑම වෙනස්වීමක්ම, නිහඬතාව තුළ හටගන්නා සෑම කුඩා බිඳියාවක්ම, තුරුපත්වල සෑම චලනයක්ම, වර්ණයන්ගේ සෑම පරිණාමනයක්ම, අවකාශ ධාතුවේ සෑම වර්ණ අන්තරයක්ම, සුළඟේ සෑම දෝංකාරයක්ම, තණබිමේ සෑම සුවඳක්ම සහ ආලෝකයේ සෑම කුඩා වෙනස්වීමක්ම මට හඳුනාගත හැකිය. අවකාශය විශ්වාස කළ නොහැකි තරමටම ඝනීභූත වෙයි. එහි මතුපිට ස්වභාවය ඡායාරූපයෙන් සහ කාව්‍යකරණයේ කුඩාතම මෙන්ම වඩාත් විශ්වසනීය ස්වරූපයකින් වටහා දීමට මම උත්සහා ගනිමි. එය මුහුදු වෙරළේ වැල්ලෙන් වැලිකැට ඇහිඳීමක් වැනිය. ජීවිතයේ සාරාත්මය මෙය නම්, ඉතින් ඊට කෙළවරක් නැත..

ISBN
9686245774838
පිටු ගණන (Pages)
182
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිනි පුළිඟු - කෙටි කවි - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.