චොකොහොලික් හීන

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
chocoholik-heena-tharaka-athawudahetti-surasa-fast
ජීවිතේට හමුවෙන්න ඕනේ චොක්ලට් වලට ඇබ්බැහි වුණු, චොක්ලට් වගේ මිනිස්සු... වයිට් චොක්ලට් වගේ බෙදාගන්න පුළුවන් මිල්ක් වොක්ලට් වගේ රස විඳින්න පුළුවන් ඩාර්ක් වොක්ලට් වගේ නැවුම් හොට් චොක්ලට් වගේ උණුසුම් දුක සතුට දෙකේදි ම ළඟින් ඉන්න, වොකොහොලික් මිනිස්සු...
Back to Top