චොකොහොලික් හීන
About this book
ජීවිතේට හමුවෙන්න ඕනේ
චොක්ලට් වලට ඇබ්බැහි වුණු,
චොක්ලට් වගේ මිනිස්සු...
වයිට් චොක්ලට් වගේ බෙදාගන්න පුළුවන්
මිල්ක් වොක්ලට් වගේ රස විඳින්න පුළුවන්
ඩාර්ක් වොක්ලට් වගේ නැවුම්
හොට් චොක්ලට් වගේ උණුසුම්
දුක සතුට දෙකේදි ම ළඟින් ඉන්න,
වොකොහොලික් මිනිස්සු...
Details
ISBN
9786242042145
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review