Back to Top
පොපී
Special Price
රු. 760.00
Regular Price
රු. 950.00
In stock
SKU
popee-mary-wesley-manel-jayanthi-gunasekara-susara-publication
මොහොතකින් මේ සියල්ල ගිනි ජාලාවකින් වැසී යනු ඇත. මා හුදකලා වෙලාය. රිය පැදවූ කෙනෙක් සිටිය යුතුය. ඔවුන් මෙහි සිටිය යුතුය. කවුරුත් නැත. නොකඩවා නාද වෙමින් තිබූ 6යේ නලාව නතර විය. ඇගේ දෑසට ව්දුලි පන්දමක එළිය වැටුණි. ව්ලී කතා කරන හඬ ඇසුණි.
"නෙරී, පොරී, ඔයා කොහෙද? කතා කරන්නකෝ!"
"මෙතන කෙනෙක් ඉන්නවා. රෝදෙට යටවෙලා වගේ. ලොරිය හැරෙද්දී කාරෙක ළඟ කවුරු හරි ඉන්න ඇති.”