About this book
මොහොතකින් මේ සියල්ල ගිනි ජාලාවකින් වැසී යනු ඇත. මා හුදකලා වෙලාය. රිය පැදවූ කෙනෙක් සිටිය යුතුය. ඔවුන් මෙහි සිටිය යුතුය. කවුරුත් නැත. නොකඩවා නාද වෙමින් තිබූ 6යේ නලාව නතර විය. ඇගේ දෑසට ව්දුලි පන්දමක එළිය වැටුණි. ව්ලී කතා කරන හඬ ඇසුණි.
"නෙරී, පොරී, ඔයා කොහෙද? කතා කරන්නකෝ!"
"මෙතන කෙනෙක් ඉන්නවා. රෝදෙට යටවෙලා වගේ. ලොරිය හැරෙද්දී කාරෙක ළඟ කවුරු හරි ඉන්න ඇති.”
Details
ISBN
9786246586485
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review