Back to Top
ශ්‍රී ලංකාවේ රජ මහා විහාර
Special Price
රු. 405.00
Regular Price
රු. 450.00
In stock
SKU
sri-lankawe-raja-maha-vihara-kusumsiri-wijayawardhana-dayawansha
අතීතයේ පටන් අද දක්වාම බොදුනුවන්ගේ අතිමහත් වන්දනාමානයට පාත්‍රවන රජ මහා විහාර ශ්‍රී ලංකාව පුරා සියදහස් ගණනින් පැතිර තිබේ. රජ මහා විහාරවල ඓතිහාසික වැදගත්කම සහ පුරාවිද්‍යාත්මක වටිනාකම මෙන් ම ආගමික අගය ද කතුවරයා මෙහිදී රසවත් ශෛලියකින් විස්තර කරයි. රජ මහා විහාර නාමාවලියක් ද දුලබ ඡායාරූප රැසක් ද මෙම කෘතියට ඇතුළත් ය. බොහෝ දෙනෙක් නොදන්නා රජ මහා විහාර රැසක් ද මෙම නව සංස්කරණයට අලුතින් ඇතුළත් කර තිබේ.