Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ශ්‍රී ලංකාවේ රජ මහා විහාර

ශ්‍රී ලංකාවේ රජ මහා විහාර

About this book

අතීතයේ පටන් අද දක්වාම බොදුනුවන්ගේ අතිමහත් වන්දනාමානයට පාත්‍රවන රජ මහා විහාර ශ්‍රී ලංකාව පුරා සියදහස් ගණනින් පැතිර තිබේ. රජ මහා විහාරවල ඓතිහාසික වැදගත්කම සහ පුරාවිද්‍යාත්මක වටිනාකම මෙන් ම ආගමික අගය ද කතුවරයා මෙහිදී රසවත් ශෛලියකින් විස්තර කරයි. රජ මහා විහාර නාමාවලියක් ද දුලබ ඡායාරූප රැසක් ද මෙම කෘතියට ඇතුළත් ය. බොහෝ දෙනෙක් නොදන්නා රජ මහා විහාර රැසක් ද මෙම නව සංස්කරණයට අලුතින් ඇතුළත් කර තිබේ.

Details
ISBN
9789556862706
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ රජ මහා විහාර

Reviews are published once a member of our team has read them.