මායාවක මා

Special Price රු. 664.00 Regular Price රු. 830.00
In stock
SKU
mayawaka-ma-dilhara-sandeepani-red-castle

මනුස්සයෙක් කොහොමද ඒ තරම් සීතල වෙන්නේ?

මම එක පාරට අත ඇදලා ගන්න හැදුවත් මගේ අත හරියට අඩුවකට අහු වෙලා වගේ එයාගේ ශක්තිමත් අත් වලට හිර වෙලායි තිබුණේ.

මම අත ආපස්සට අදින්න හදපු නිසා වෙන්න ඇති එයා එක පාරටම මගේ අත අතෑරියා. ඊටපස්සේ හරියට වැරදිකාරයෙක් වගේ එයා එයාගේ ඇස් මගේ ඇස්වලින් හංගන්න උත්සාහ කරන බවක් මට තේරුණා.

Back to Top