අනාදරී

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
Out of stock
SKU
anadari-thomas-hardy-swarnakanthi-rajapakse-sarasavi

හැඟීමකින් ලබන සතුටින් බාගයක්ම තියෙන්නෙ

ඒ නිසි වෙලාවට ප්‍රකාශ කරගන්න

පුළුවන් වුනාමයි.

මට ඇතිවුණ හැඟීම මම කීවා පමණයි.  

ඔයා නාකි අවලස්සන කෙනෙක් වුනා නම් 

මම ඒ බව වුනත් කියනවා.”

 

"කවදා ඉඳලද ඔය හපන්කම තිබුනේ?”

 

ලස්සන අවලස්සන යන දෙකේ වෙනස 

අඳුනාගන්න පුළුවන් වුනු කාලෙ ඉඳලා.’

 

බත්ෂීබා මඳක් ඔබ්බට ගියේ සිනාව මැඩගන්නටය.

Back to Top