අනාදරී
About this book
හැඟීමකින් ලබන සතුටින් බාගයක්ම තියෙන්නෙ
ඒ නිසි වෙලාවට ප්‍රකාශ කරගන්න
පුළුවන් වුනාමයි.
මට ඇතිවුණ හැඟීම මම කීවා පමණයි.
ඔයා නාකි අවලස්සන කෙනෙක් වුනා නම්
මම ඒ බව වුනත් කියනවා.”
"කවදා ඉඳලද ඔය හපන්කම තිබුනේ?”
ලස්සන අවලස්සන යන දෙකේ වෙනස
අඳුනාගන්න පුළුවන් වුනු කාලෙ ඉඳලා.’
බත්ෂීබා මඳක් ඔබ්බට ගියේ සිනාව මැඩගන්නටය.
Details
ISBN
9789553132994
පිටු ගණන (Pages)
403
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review