Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලබා උපන් හැටි

ලබා උපන් හැටි

About this book

මිනිසාට නොගැලපෙන ගැහැනියත් ගැහැනියට නොගැලපෙන මිනිසාත් එකට එක්කිරීමේ ඇති සාධාරණත්වය කුමක්ද?

දහසකුත් එකක් වූ අනෙකුත් මුණගැස්සීම්වලදී මෙන්ම මෙහිදී ද මුණගැසුණේ නියම මොහොතේ මුණගැසිය යුතු නියම දෙදෙනා නොවේ.

කායික ස්වාභාවය පුරා විහිද ගිය පුණරුත්ථාන ශක්තිය සත්තකින්ම කන්‍යාභාවයට පමණක් අහිමි වූයේ ඇයි?

මනුෂ්‍යත්වය එහි පරමාර්ථයන් කරා මෙහෙයවන දෘඪ බලවේගයක් වන, සියලු සත්ත්වයිනට එකාකාර වූ, ප්‍රීතිය සඳහා ඇති ආශාව, දිය රැල්ලක හසු වු පරඬලා පතක් සේ ගසා ගන්නේ වී වුවද එය දුබල සමාජ ධර්මතාවලින් පාලනය කළ නොහැක්කේමය.

විවාහක කාන්තාවන් සමහරවිට අවාසනාවන්ත වනුයේ සැමියන්ගේ නොව, ඔවුන්ගේම වරද නිසාය. සියොතුන් ගී ගයන තැන සපුවන් හඬ පිඹින බැව් ඈ හොඳින්ම වටහාගෙන තිබිණි.

ISBN
9786245710591
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලබා උපන් හැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.