අසු පිට යුවතිය
About this book
බත්ලෙබාගේ දෑසින් ගලාගෙන එන කඳුළු කැට දෙදෙනාගේ මිනී පෙට්ටිය මත්තේ තැන්පත් වන්නට විය. ෆැනීගේ මුහුණ වටාම කහ පැහැ කෙහෙරැලි වැසී තිබිණි. ට්‍රෝයිගේ ඔර්ලෝසුවේ රැදී තිබුණු කෙහෙරැලි කාගේදැයි සොයා බලා වෙහෙසෙන්නට තවදුරටත් වුවමනාවක් නොවිණි. කිසිම සැකයක්ද ඉතිරි වී නොතිබිණි.
Details
ISBN
9786246815677
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review