ඉස්කෝලෙට ආ අමුතු අමුත්තා
About this book
''ටොම් මුලින්ම සිතුවේ මෙය නපුරු සිහිනයක් බවයි. හැම කෙනෙකුම දන්නා විදියට නපුරු හීනයක් දැක ඉවර වුණායින් පසුව ඇහැරෙයි. ඒ නිසා ටොම් නැගී සිටින්නට උත්සාහ කළත් එය කළ නොහැකි විය. ඒත් එක්කම සිංහයා ටොම්ගේ බෙල්ල ලෙව කන්නට විය.මේ නිසාම මෙය සිහිනයක් නොවන බව ටොම්ට හොඳටම ඒත්තු ගියේය. සිංහයා හුස්ම ගනිද්දී හොඳ උණුසුම් බවක් ඔහුගේ මුහුණට දැනෙන්නට විය. සිංහයාගේ දිව ඔහුගේ කන පිටුපසින් ඇදෙන බවක් දැනෙන්නට විය. එය හරියටම උණුසුම් තෙත වැලි කඩදාසියක් මෙන් විය. ටොම් දෑස් පියා ගත්තේය. ඒ තව මොහොතකින් තමන් කා දමනු ඇතැයි සිතා ගෙනය”
Details
ISBN
9786246697044
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review