Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / බළල් කුමරු කැස්පර්
About this book

ටයිටැනික් නෞකාවේ අවසන් හෝරාව හා සැබැඳියි

 ̈අපි චීන සුමානේ ගෙදර යන නැවේ චිත්‍රයක් මම ඇන්දා. ඒ නැවේ නම ටයිටැනින්...”

බළලුන්ට පණ හනක් ඇතැයි සමහරු කියති. සැබවින්ම කැස්පර් සම්බන්ධයෙන් එය නිවැරදිය. අතිශෝභන සැවෝයි හෝටල් කාමරවල සිට අට්ටාලයේ වූ සේවක කුටි දක්වාද, මගීන්ගෙන් තෙරපුණු ජීවිතාරක්ෂක බෝට්ටුවක සිට කාර්යය බහුල නිව්යෝර්ක් නගරය දක්වාත් කැස්පර්ගේ පණ රැකී තිබුණි.

විශාල ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දීමට කිසිම බළලෙකු කුඩා නැති බව කැස්පර් ඔප්පු කළේය.

එනමුදු ඔහු සාමාන්‍ය බළලෙකු ද නොවේ. ඔහු කැස්පර් කුමරුය. ගිලුනු ටයිටැනික් නෞකාවේ සිට දිවි ගලවාගත් එකම බළලා ඔහුය.

ISBN
9786245519736
පිටු ගණන (Pages)
105
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බළල් කුමරු කැස්පර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.