Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පුංචි මැන්ෆ්‍රෙඩ්

පුංචි මැන්ෆ්‍රෙඩ්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

බෙහෙවින් ම සුරතල් සතුන්, විශේෂයෙන් ම බල්ලන් ගැන කතා රැසක් ලියු 'මයිකල් මෝපුගෝ' ගේ තවත් එවැනි ම රසවත් කතාවකි මේ. Little Manfred නමින් බල්ලෙක් පිළිබඳ ඔහු විසින් රචිත කෘතියේ සිංහල පරිවර්තන ‘පුංචි මැන්ෆ්‍රෙඩ්' නමින් ඔබ හමුවේ දිග හැරේ. ජර්මන් යුද්ධය, බිස්මාක් නෞකාව මුහුදුබත් වීම, එංගලන්තයේ සුන්දර ගොවි පවුලක් හා යුද්ධයට ගිය සෙබළුන් දෙදෙනෙක්ගේ ජීවන අන්දරය ද ඉතා රසවත් ව මේ පොතෙන් කියැවේ.

Details
ISBN
9786246708030
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුංචි මැන්ෆ්‍රෙඩ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.