Back to Top
ඉස්කෝලේ උඩයි උඩයි
Special Price
රු. 585.00
Regular Price
රු. 650.00
Out of stock
SKU
iskole-udai-udai-gnanasena-pathirana-sarasavi
‛වියළි කර්කශ බැද්ද තුළ
ආදී වාසී දරුවනට තැනූ පාසලක්
වල් බිහිව බොහෝ කල් ගත වෙලා...
වනය ආදිවාසීන්ට වාසස්ථාන වුවත්
අනෙක් අයට බිය උපදවන්නක්,
එතනට එන්න කෙනෙක් නැති තරම්...
මේ පාසලට ගොඩවැදි බිහිසුණු අත්විඳීම්
විඳ දරාගෙන ඉලක්කයක් ගන්නට
කැප වන පුතෙක් - පියෙක් - මවක්
-ගැන හරි අපූරු ආදර්ශවත් කතා පුවතක්
‛ඉස්කෝලේ උඩයි උඩයි’
යොවුන් නවකතාවෙන් දිගහැරෙයි.’