Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ඉස්කෝලේ උඩයි උඩයි

ඉස්කෝලේ උඩයි උඩයි

About this book

‛වියළි කර්කශ බැද්ද තුළ

ආදී වාසී දරුවනට තැනූ පාසලක් 

වල් බිහිව බොහෝ කල් ගත වෙලා... 

වනය ආදිවාසීන්ට වාසස්ථාන වුවත් 

අනෙක් අයට බිය උපදවන්නක්,

එතනට එන්න කෙනෙක් නැති තරම්...

මේ පාසලට ගොඩවැදි බිහිසුණු අත්විඳීම්

විඳ දරාගෙන ඉලක්කයක් ගන්නට

කැප වන පුතෙක් - පියෙක් - මවක්

-ගැන හරි අපූරු ආදර්ශවත් කතා පුවතක් 

‛ඉස්කෝලේ උඩයි උඩයි’

යොවුන් නවකතාවෙන් දිගහැරෙයි.’

ISBN
9789553132529
පිටු ගණන (Pages)
147
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉස්කෝලේ උඩයි උඩයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.