නිසංසලේ ඔබ ඇවිදින්

Special Price රු. 1,170.00 Regular Price රු. 1,300.00
In stock
SKU
nisansale-oba-avidin-siddhangani-gamakumara-reading-planet

" අපි දෙන්නා තරුණ කාලේ 

ආදරය කළා. ඒත් වසයට යන්න යන්න, 

අපි පරිනත වෙද්දී ඔයා යන පාරයි, 

මම යන පාරයි වෙනස් වුණා. 

ඒක මට තේරුණෙත් මේ ළඟදි. 

පොඩ්ඩක් හිතලා බැලුවොත් 

ඔයාටත් තේරෙයි ඒක එහෙමයි කියලා. ප්ලීස්,

 දැන් කියන්න එපා ඔයා වෙනස් 

වෙන්නම් කියලා හරි, නැත්නම් මැරි 

කළාම මම වෙනස් වෙයි හරි කියලා 

අපි දෙන්නම දන්නවා කවුරුත් එහෙම 

වෙනස් වෙන්නෙ නෑ කියලා”

Back to Top