ඒ ගහට එතුණේ සමන් වැලක්

Special Price රු. 891.00 Regular Price රු. 990.00
In stock
SKU
a-gahata-ethune-saman-durendra-indika-sandamadhavee

මට හරි ආස හිතුණා වැහි දාට මහ රෑක ජේසන්ට තුරුල් වෙලා බෙල්ල පිටිපස්සේ බේබි බී සුවඳ බලන්න. ඇයි වලාමේ... ඒකට වහින්න එපායෑ. ඊටත් ජේසන්ට තුරුල් වෙන්නේ කෝමෙයි... දෙයියනේ මයෙ හිත මූණේ ලියවුණා නං මූණදෙන්නෙ කෝමෙයි... කාරි නෑ. හේනං මූණේ ලියවෙන්නේ සිංහලෙන් නොවැ. උන්දැ කොහෙද ඒවා කියවන්නේ යංතං කතා කර ගන්න වචන ගැට ගහගත්තට...
මං තනියම හිනාවෙන හැටි බලාගෙන හිටපු ජේසන්, "වී..ඔයාගේ මූණ කියවන්න මට පුළුවන්... ඒකේ හැඟීම් පිරිලා” කිව්වා.

Back to Top