Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඒ ගහට එතුණේ සමන් වැලක්

ඒ ගහට එතුණේ සමන් වැලක්

About this book

මට හරි ආස හිතුණා වැහි දාට මහ රෑක ජේසන්ට තුරුල් වෙලා බෙල්ල පිටිපස්සේ බේබි බී සුවඳ බලන්න. ඇයි වලාමේ... ඒකට වහින්න එපායෑ. ඊටත් ජේසන්ට තුරුල් වෙන්නේ කෝමෙයි... දෙයියනේ මයෙ හිත මූණේ ලියවුණා නං මූණදෙන්නෙ කෝමෙයි... කාරි නෑ. හේනං මූණේ ලියවෙන්නේ සිංහලෙන් නොවැ. උන්දැ කොහෙද ඒවා කියවන්නේ යංතං කතා කර ගන්න වචන ගැට ගහගත්තට...
මං තනියම හිනාවෙන හැටි බලාගෙන හිටපු ජේසන්, "වී..ඔයාගේ මූණ කියවන්න මට පුළුවන්... ඒකේ හැඟීම් පිරිලා” කිව්වා.

ISBN
9786245584390
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඒ ගහට එතුණේ සමන් වැලක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.