Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අඩි පහයි අඟල් නෑ

අඩි පහයි අඟල් නෑ

About this book

"අනේ

කිරිඅම්මේ..

දැන් රෑ

එකොළහත් පහු

වෙලා...    හැමදාම

කියවන චක්කරේනේ අදත්

පටන් අරගෙන තියෙන්නේ.

කාවද ඔයාට ඔය අල්මාරිය උඩ

පේන්නෙ? ඒකා ඇවිල්ලා අල්මාරිය

උඩ ඉඳගත්තම ඉතින් පටන් ගන්නවා

ඔයත් දේශනාව!”

“ශානි... ඔය මනුස්සයාට ඕන දෙයක් කරගන්න දීලා

මෙහෙ එන්න. අවුරුදු සීයකටත් වඩා වයස

මනුස්සයෙක්ගේ මතකය ඔයා අහන්නෙත් නැත්තං, මම

අහන්නෙත් නැත්තං, ඔය අල්මාරිය උඩ ඉන්නවා කියන

එක්කෙනාවත් අහන්න එපායැ. “

“ඔයාට නම් විහිළු. හැමදාම එකම තැටිය. ඔන්න කිරිඅම්මේ මම

ලයිට් නිවනවා. දැන් සද්ද නැතුව නිදාගන්න ඕන, හරිද?”

ඒකි ගියා.. අනේ මඟුල! මං විතරයි බොල මුදලාලි

බංගසාලිම සල්ලි මුට්ටිය

වළ දාපු තැන දන්නෙ කෝ ඉතින්, මේ අපේ එවුන් ඕවා අහන්ට

සූජානං නෑ නෙව..

ඇයි බොල, මැතිනිගෙ කාලෙ සල්ලි කොළ අවලංගු කොන්න හන්දා

අපෙ මුදලාලි

ගෙනා රං මාල කන්ද මේං!

හහ්. ඒවා දන්නෙ මං ඉතරයි බොල.. මුන්ට ඕනෑන්නේ නෑනේ එව්වා

තියෙන තැන අහගන්ට!

ඉතින් උඹ අහගනිංකො ඉතුරු ටික...

ISBN
9786246749132
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අඩි පහයි අඟල් නෑ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.