Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / දුරේන්ද්‍රා ඉන්දිකා පීරිස් / දම්වැල් ප්‍රේමයේ මනුස්ස භාගය

දම්වැල් ප්‍රේමයේ මනුස්ස භාගය

About this book

දවස් හතරකට විතර පස්සේ අපිට තේරුණා රෙබෙකා ඒ පිරිමි ළමයට විශේෂ ඇල්මක් දක්වනවා කියලා. ඊට පස්සේ අපේ මහාචාර්යවරයාගේ දායකත්වය, අනුබලය යටතේ අපි ඒ පකිස්තාන ජාතික පිරිමි ළමයාට අවස්ථාව දුන්නා රෙබෙකාට කෑම ගෙනිහින් දෙන්න. රෙබෙකා එක්ක ටිකක් වෙලා කාලය ගත කරන්න. මොනොපොලි ගේම් එක පුළුවන් තරමක් දුරට කරන්න.

Details
ISBN
9786245584420
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දම්වැල් ප්‍රේමයේ මනුස්ස භාගය

Reviews are published once a member of our team has read them.