විසුළ මන්දාකිනි

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
Out of stock
SKU
visula-mandakini-imesha-madawi-sandamadhavee-publishers

එකම ලෝකයක එකම රටක පිරිමින් දෙදෙනෙක්
මෙයාකාරයෙන් වෙනස් වුණේ කොහොමද?
එක පිරිමියෙක් මරණීය රමණයකින් පසුව
කොහේදෝ අතුරුදහන් වෙද්දී
තවත් පිරිමියෙක් රමණීය රමණයකින් පසුව
ඇය ඉදිරියේ කෑමට බීමට යමක්
අනේ තබාගෙන බලාගෙන සිටියි.
මේ පිරිම් දෙදෙනා ඇත්තටම වෙනස්
වෙන්නේ කොතනින්ද?

නමුත් එක දෙයක්...

මේ ලෝකේ ගැහැනුන්
බහුතරයක් මිය යන්නේ
ජීවතුන් අතර සිටියදීමය.
නමුත් ඔවුන්ගේ කයේ
හුස්ම වැටේ. නමුත්
හදවතේ හුස්ම වැටීම
නතරවී ඇත්තේ ඊට
බොහෝ කලකට
පෙරය.

Back to Top