Back to Top
වලාවක සැඟවී 2
Special Price
රු. 1,440.00
Regular Price
රු. 1,600.00
In stock
SKU
walawaka-sagawi-2-rasanjalee-gamage-thuruli-publication
ඔහු ඇගේ සීතල දෑඟිලි තදින් තම අතට තෙරපවා ගත්තේ අනෙක් අතින් ඇයව තම පපුවට ලං කර ගනිමිනි.
ඈ පිට දුන් උණුසුම් පපුව ඇයට හුරුපුරුදු අයුරකි. ඈ ඔහු දෙසට නොපිටට නැඹුරු වෙද්දී ඔහුගේ තොල් පරෙස්සමට ඇයගේ නළල වෙතට පහත් වූයේය.
ඔහුගේ තොල් නිදන ඇඳුමින් නිරාවරණය වූ උරහිස මතට තද වෙද්දී ඈ ඇගේ අතට වඩා විශාල දෑඟිලි අතර රුදෙව්වාය.