වලාවක සැඟවී 2
About this book
ඔහු ඇගේ සීතල දෑඟිලි තදින් තම අතට තෙරපවා ගත්තේ අනෙක් අතින් ඇයව තම පපුවට ලං කර ගනිමිනි.
ඈ පිට දුන් උණුසුම් පපුව ඇයට හුරුපුරුදු අයුරකි. ඈ ඔහු දෙසට නොපිටට නැඹුරු වෙද්දී ඔහුගේ තොල් පරෙස්සමට ඇයගේ නළල වෙතට පහත් වූයේය.
ඔහුගේ තොල් නිදන ඇඳුමින් නිරාවරණය වූ උරහිස මතට තද වෙද්දී ඈ ඇගේ අතට වඩා විශාල දෑඟිලි අතර රුදෙව්වාය.
Details
ISBN
9786246386160
පිටු ගණන (Pages)
316
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review