වලාවක සැඟවී 1
About this book
*මේ රෑ ඇවිදිනවා කියන්නේ ගොඩක් සීතලයි චූටි මැණික.” මඳ ආලෝකය මතින් ඇය එක්වරම ඔහු දෙස බැලුවේ තොල් විකාගනිමිනි.
"යන්න බැහැ චූටි... ඇතුළට යමු” ඔහු පැවසුවේ ඇගේ මුහුණට එබෙමිනි. හිරිගඬු පිපෙනා රාත්‍රියේ ඔහුගේ සුසුම් උණුසුම්ය. පරී මොකදෝ හුරුවකට ඔහු නොසිතූ ලෙස ඔහුගේ වෙළුම් පටි යෙදූ අත සෙමින් අල්ලාගත්තාය.
"අනේ අපි යමු... මට ආසයි මෙහේ ඇවිදින්න” ඔහු ගැඹුරු හුස්මක් ගත්තේ ඈ අල්ලාගෙන සිටින තම අත මතට දෑස් තබා ගනිමිනි.
Details
ISBN
9786246386146
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review