වැරදියි මහ රජ

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
waradi-maha-raja-somaweera-senanayake-dayawansa-jayakodi

"වැරදියි මහ රජ” උම්මග්ග ජාතකය ඇසුරෙන් රචිත නව මුහුණුවරක් ගත් නවකතාවකි. ජාතක කතාවකින් නවකතාවක් නිර්මාණය වූ දුර්ලභ අවස්ථාවකි. මෙම නවකතාව ළමා, යෞවන, තරුණ, වැඩිහිටි සියලු දෙනා තුළ ප්‍රඥාවේ මහිමයත් වීර්යයෙහි ඵලයත් ශූරත්වයෙහි බලයත් පිළිබඳ බලාපොරොත්තු ඇති කරමින් ජීවිතයට නව දැක්මක් ද ගෙන දෙයි.

"වැරදියි මහ රජ” ලියූ සෝමවීර සේනානායක සම්මානනීය කෘති රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ලේඛකයෙකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. තිර රචකයෙකි. හිටපු පුවත්පත් කතුවරයෙකි.

Back to Top