වැරදියි මහ රජ
About this book
"වැරදියි මහ රජ” උම්මග්ග ජාතකය ඇසුරෙන් රචිත නව මුහුණුවරක් ගත් නවකතාවකි. ජාතක කතාවකින් නවකතාවක් නිර්මාණය වූ දුර්ලභ අවස්ථාවකි. මෙම නවකතාව ළමා, යෞවන, තරුණ, වැඩිහිටි සියලු දෙනා තුළ ප්‍රඥාවේ මහිමයත් වීර්යයෙහි ඵලයත් ශූරත්වයෙහි බලයත් පිළිබඳ බලාපොරොත්තු ඇති කරමින් ජීවිතයට නව දැක්මක් ද ගෙන දෙයි.
"වැරදියි මහ රජ” ලියූ සෝමවීර සේනානායක සම්මානනීය කෘති රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ලේඛකයෙකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. තිර රචකයෙකි. හිටපු පුවත්පත් කතුවරයෙකි.
Details
ISBN
9789556862676
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review