අහස් යානා - අක්ෂණා ප්‍රකාශකයෝ

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
In stock
SKU
ahas-yana-shanika-jayasooriya-akshanaa-publishers

මගේ අහස්ට

දන්නවද අහස්

ඩැනී ආකාෂ් කියන්නේ

මට අයිති වස්තුවක් නෙවෙයි

මුළු ලෝකෙටම අයිති වස්තුවක්

ඒත්....අහස් කියන්නේ

මුළු ලෝකයක් තරමටම මට වටින

මගේ එකම වස්තුව...

- යානා...

 

මගේ සුදු බබාට

දන්නවද සුදු බබා

මුළු ලෝකෙටම ලොක්කෙක් වුණාට

ඔයාගේ අහස්ගේ ලෝකේ හරිම පුංචියි

ඒ පුංචි ලෝකේ පිරිලා ඉතිරෙන තරමට

සතුට ගේන

හිත ළඟ හිනාවෙන

මගේ සුදු බබාට

මං හරිම ආදරෙයි

- අහස්....

Back to Top