අහස් යානා - අක්ෂණා ප්‍රකාශකයෝ
වෙනත් මුද්‍රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
මගේ අහස්ට
දන්නවද අහස්
ඩැනී ආකාෂ් කියන්නේ
මට අයිති වස්තුවක් නෙවෙයි
මුළු ලෝකෙටම අයිති වස්තුවක්
ඒත්....අහස් කියන්නේ
මුළු ලෝකයක් තරමටම මට වටින
මගේ එකම වස්තුව...
- යානා...
මගේ සුදු බබාට
දන්නවද සුදු බබා
මුළු ලෝකෙටම ලොක්කෙක් වුණාට
ඔයාගේ අහස්ගේ ලෝකේ හරිම පුංචියි
ඒ පුංචි ලෝකේ පිරිලා ඉතිරෙන තරමට
සතුට ගේන
හිත ළඟ හිනාවෙන
මගේ සුදු බබාට
මං හරිම ආදරෙයි
- අහස්....
Details
ISBN
9786249384613
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review