Back to Top
ළබැඳි සිතක් ළඟ - අක්ෂණා ප්‍රකාශකයෝ
Special Price
රු. 1,360.00
Regular Price
රු. 1,700.00
In stock
SKU
labadi-sithak-laga-shanika-jayasooriya-akshanaa-publishers
ආදරණීය සාරා,
හුස්ම දෙවැනි කොට...
උපන් බිම රකින්නට...
පොරොන්දු දුන් හදවතට..
නුඹ පැමිණි දා පටන්...
දරදඬු මේ පිරිමි හිත...
හුස්ම වැටෙනා මේ දිවියට...
මහමෙරක් තරමටම...
ආදරේ කරන බව...
දන්නවද මගේ මැණික...
නුඹ මගේ හුස්ම පොද...
හදවතම නිවාලන....
නුඹ මගේ ජීවිතය..
හුස්ම සේ ළඟ රැඳෙන...
දහම් ඉඳුවර සේනානායක