සඳක් තනියම

Special Price රු. 1,170.00 Regular Price රු. 1,300.00
In stock
SKU
sandak-thaniyama-dilrukshi-gamage-sithuwili

කෙලින් සිටවූ ඔහු ඇගේ දෙපා මුල බිම පහත් වූයේ කිසිවක් නොකියමින්ය. නම අඩි උස සපත්තුවේ එක් පටියක් ගැලවී එය අනිත් පයට පෑගී තිබෙන අයුරු දිනාරා දුටුවේ එවේලෙහිය. ශාලාවේ අත්පොළසන් නාදය නැවතී තිබූ බව දෙදෙනාම දැන සිටියේ නැත. අකලංක ඇගේ අහිත් පයට යටවී තිබූ පටිය ප්‍රවේසමෙන් මුදාගෙන  එය නිසි ලෙස සපත්තුවේ රැඳවූයේය.

Back to Top