කළු සිල්ලර

Special Price රු. 1,035.00 Regular Price රු. 1,150.00
In stock
SKU
kalu-sillara-ruvini-silva-sithuwili

කළුතර ප්‍රදේශයේ නවන් අතුරුදහන් වීමක්.

ඊයේ දිනයේදී (17වැනිදා ) කළුතර 

දොඩම්ගොඩ පදිංචි දහ අටහැවිරිදි 

තරුණියක් අභිරහස් ලෙස අතුරුදහන් වී ඇත.

පොලිසිය පවසන්නේ මෙය ඉකුත් මාසය 

ඇතුළතදී කළුතර ප්‍රදේශයෙන් වාර්තා වූ 

තුන්වන අබිරහස් අතුරුදන්වීම 

ලෙසය..

අතුරුදහන් වූ යුවතියන් තිදෙනා 18,19,20 

හැවිරිදි යුවතියන් වන අතර තවමත් ඔවුන් 

නිදෙනාට සිදුවී ඇත්තේ කුමක්දැයි යන්න 

අභිරහසකි..

Back to Top