Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කළු සිල්ලර

කළු සිල්ලර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කළුතර ප්‍රදේශයේ නවන් අතුරුදහන් වීමක්.

ඊයේ දිනයේදී (17වැනිදා ) කළුතර 

දොඩම්ගොඩ පදිංචි දහ අටහැවිරිදි 

තරුණියක් අභිරහස් ලෙස අතුරුදහන් වී ඇත.

පොලිසිය පවසන්නේ මෙය ඉකුත් මාසය 

ඇතුළතදී කළුතර ප්‍රදේශයෙන් වාර්තා වූ 

තුන්වන අබිරහස් අතුරුදන්වීම 

ලෙසය..

අතුරුදහන් වූ යුවතියන් තිදෙනා 18,19,20 

හැවිරිදි යුවතියන් වන අතර තවමත් ඔවුන් 

නිදෙනාට සිදුවී ඇත්තේ කුමක්දැයි යන්න 

අභිරහසකි..

ISBN
9786245673315
පිටු ගණන (Pages)
259
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළු සිල්ලර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.