සිහස්‍යා
About this book
සැබවින්ම ඔහු මාරාන්තිකය. ආලිංගනයක් පමණක් නොව ඔහුගේ සිපුමක් පවා මට අනතුරුදායක විය හැකිය. එසේ වුවත් එම මාරාන්තික ආදරයේ විෂ දැනටමත් මගේ හදවතේ කපාට වල සිට ශරීරයේ සියලු ම සෛලයන් දක්වා විසිරී පැතිරී ඇත. ඔහුගේ මාරාන්තික ආදරය අසීමාන්තිකව විඳගැනීමට මසිතේ ලෝහී සිතුවිල්ලක් ඇති විය. එම මාරාන්තික ආදරය මරු කැඳවූවත් එහි හිනිපෙත්තටම යාමට මට සිතිනි. සිතින් මෙන්ම ගතින් ද ඔහුගේම වීමට මට සිතිනි. ගින්නක් සදිසි ඔහුගේ ආදරයේ දැවී මියෙන පලගැටියෙකු වීමට මට සිතිනි.
Details
ISBN
9786245671632
පිටු ගණන (Pages)
512
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review