Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසම්මත ඉනිමක්

අසම්මත ඉනිමක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අද ඉඳලා ඔයා තනියම ඉන්න ඕනේ නැහැ. අපි දෙන්නා එකට හිටියොත් මට ඔයාව මීට වඩා හොඳට බලාගන්න පුළුවන්.”

"කේෂ්... ඔයා කියන්නේ අපි මැරි කරමු කියලාද?”

එවදන් හමුවේ ආර්යුගේ වත මත ඇති වූයේ සීතල බැල්මකි.

 "කසාදය කියන්නේ දෙන්නෙක්ගේ බැඳීම්වල අවසානය, ඒ නෛතිකමය ලියවිල්ල ඉස්සරහ ආදරේ මැරිලා යනවා...

"ඔයා... කියන්නේ අපි ලිවින්ටු ගෙදර් ඉමු කියලාද? ඔයා කොහොමද මට ඒ වගේ ප්‍රපෝසල් එකක් ගෙනාවේ ආර්යු..?”

ඇය අපහසුවෙන් මුවට වදන් නඟමින් එසේ විමසුවාය.

ISBN
9786246808198
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසම්මත ඉනිමක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.