Back to Top
මිනිස් සුනඛයා
Special Price
රු. 1,260.00
Regular Price
රු. 1,400.00
In stock
SKU
minis-sunakhaya-harsha-bamunuarachchi-sudu-minissu
මිනිස් දම් බිඳ සතුට සොයනා
හීන නොමිනිස් ගුණ දරාගෙන
පැටලිලා ගති අතර තිරිසන්
තමාගේ හදටත් මුවා වී...
බැහැර කරමින් ලොවක සත්බස
මම මගේ මානයෙන් උඩඟුව
අවිඳු ගුණ වපුරවා
සුනඛ මිනිසුන්
ලොව තුළ
ලොවට බිහිවෙති....
දිවි ගඟෙහි කෙළවර මුවා වී
සිටිති සයුරක් විලස මරණය
නැගූ සෝ ගී අඳෝනා තුළ
සුනඛ ගී රාවයක් තැවරු....
දුරු ගුණෙන් කෙළෙසූ සමාජය
දුදන මිනිසෙකුගේ සිතුම් පොදි
අනිටු විපතක් සුනඛ භවයත්
ගෙන දෙවයි වත්මනට විවරණ
දෙනෙත හැර සත්බස හොවාගෙන
අඳුරු ගති දුරුකර දවාලන
ලෝ දහම ලෝකෙට ම දෙසමින
කළ මැනව මතු දුක නිවාරණ...